25 C
Colombo
Wednesday, October 15, 2025

මෙරටට එන විදේශිකයින්ට තවත් පහසුකමක්…

Published:

මෙරට අධි සුඛෝපභෝගි මහල් නිවාස සංකීර්ණවල නිවාස මිලදී ගන්නා විදේශිකයින් සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙල අද (10) හඳුන්වාදීම සිදුකෙරුණි.

ඒ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම අවස්ථාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ,

“මේ නිවාස මිලදී ගන්නා අයට ඩොලර් ලක්ෂ 2ක ආයෝජනයක් කළොත් වසර 10ක් දක්වා විසා ලබාගැනීමේ හැකියාව අද දිනයේ සිට ලැබෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,271FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img