27.2 C
Colombo
Friday, September 5, 2025

මුව ආවරණ පලදින ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැඩි නිර්දේශයක්…

Published:

මුව ආවරණ පලදින ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැඩි නිර්දේශයක්…

කොරෝනා වෛරසට රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් මුව ආවරණ පලදින ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි ලෙස නිර්දේශ කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අත්සනින් යුත් නිවේදනයක දැක්වෙන්නේ වර්තමාන කොවිඩ් 19 රෝග තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගෘහස්ථ පරිශ්‍රවල, පොදු ස්ථානවල සහ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන අවස්ථාවලදී මුව ආවරණ පලදින ලෙස තරයේ නිර්දේශ කරන බවයි.

මාස කිහිපයකට පසු මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සහ කොවිඩ් මරණ ගණන ඉකුත් දින වලදී ඉහල ගොස් ඇති බවයි. ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 75 දෙනෙකු මෙරටින් වාර්තා වූණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල් විසින් තහවුරු කළ ඉකුත් 24 වනදා සිදුවූ කොරෝනා මරණ දෙකක්ද ඊයේ දිනයේදී වාර්තා වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,511FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img