30.6 C
Colombo
Monday, July 7, 2025

මුජිබර් රහුමාන්ගෙන් හිස්වූ මන්ත්‍රී අසුනට AHM ෆවුසි පත් කරමින් ගැසට් නිවේදනයක්….

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීමෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා AHM ෆවුසි පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුර අපේක්ෂකයා ලෙස තරග කිරීම සඳහා පසුගියදා මුජිබර් රහුමාන් ඉල්ලා අස්වුණා.

අනතුරුව අදාළ මන්ත්‍රී ධුර පුරප්පාඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම්දෙනු ලැබුවා.

ඒ අනුව හිස් වූ මන්ත්‍රී අසුන වෙනුවෙන් AHM ෆවුසි පත් කරන බවට දැනුම් දෙමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img