27.8 C
Colombo
Monday, August 25, 2025

මැතිවරණයට නාම යෝජනා කැදවයි…

Published:

පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැදවීමේ දැන්වීම මේ මස අවසන් සතියේ දී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. නාමයෝජනා කැඳවීමේ ද නිවේදනය නිකුත් කළ දින සිට 14 වැනි දින හා 17 වන දින දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කෙරෙයි.

ඉන් පසු ඡන්ද විමසීමේ දිනය දැන්වීම් මගින් ප්රකාශයට පත් කරන බවද නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම බොහෝ දුරට මාර්තු මස මුල් සතියේ පැවැත්වෙනු ඇති බව ද එම කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,398FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img