24.5 C
Colombo
Wednesday, November 26, 2025

මැතිවරණයක් ඉල්ලා විපක්ෂය නඩු මගට…

Published:

රටට මේ මොහොතේ අවශ්‍ය මැතිවරණ සංශෝධන නොව කුමන හෝ මැතිවරණයක් පවත්වා මහජන මතය විමසා බැලීම බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ මැතිවරණ කල්දැමීමට උත්සාහ කළහොත් ඊට එරෙහිව හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ පළාත් පාලන ඡන්ද විමසීම පමණක් නොව සියලු මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව උත්සාහ දරමින් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,474FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img