27.2 C
Colombo
Tuesday, August 26, 2025

මහින්ද දේශප්‍රිය විශේෂ මාධ්‍ය හමුවක…

Published:

මහින්ද දේශප්‍රිය විශේෂ මාධ්‍ය හමුවක…

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු එහි සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මේ වනවිට විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙයි.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ එම මාධ්‍ය හමුව මේ වන විට පැවැත් වෙයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතවරණය පිළිබඳ මෙම මාධ්‍ය හමුවෙදී සාච්ඡා වන බව වාර්තා වෙයි.

දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසමේ නිළධාරින් අතර හමුවක් අද (26) පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට සහභාගීවන ලෙස සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුම් දී ඇති බව සදහන්.

එළඹෙන මහමැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ අරමුණ බව වාර්තා වේ.

මේ අතර මැතිවරණ කොමිසමේ නිළධාරින් අතර විශේෂ සාකච්ඡාවක්ද අද රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසමේ කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,413FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img