25.6 C
Colombo
Thursday, August 28, 2025

මහර බන්ධනාගාර ගැටුමේ දර්ශන…( VIDEO )

Published:

මහර බන්ධනාගාර ගැටුමේ දර්ශන…( VIDEO )

මහර බන්ධනාගාරයේ පසුගිය දා ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ දර්ශන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

එම ගැටුමින් රැඳවියන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වු අතර රැඳවියන් 106 දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබීය.

ඔවුන්ගෙන් 29 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

එම දර්ශන පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,455FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img