මහබැංකු වංචාව සම්බන්ධයෙන් වහාම අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුයි-හදුන්නෙත්ති…
ඔහු පවසන්නේ ඊට අදාල සියලු සාක්ෂි කොප් කමිටු වාර්තාව තුළ පවතින බවයි.
ජනතා විමුත්ති පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීරයා මේ බව ප්‍රකාශ කළේය.