30.6 C
Colombo
Tuesday, January 13, 2026

මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවතට

Published:

පාර්ලිමේන්තු  මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.

පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීම හේතුවෙන් මන්ත්‍රීවරයා සභාගර්භයෙන් ඉවත්කිරීමට මුලසුනේ මන්ත්‍රීවරයා මීට සුළු වෙලාවෙක පෙර කටයුතු කළේය.

පාර්ලිමේන්තුවේ අද (8) පැවැත්වෙන විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් මතුකරමින් ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස ඔහු සභාගර්භයෙන් ඉවත්කිරීමට පියවරගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,988FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img