24.5 C
Colombo
Monday, January 19, 2026

බෝට්ටුවෙන් ඕස්ටේලියාවට පනින්න හැදූ පිරිසක් අත්අඩංගුවට…

Published:

නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාව බලා යාමට සිටි පිරිසක්  උණවටුනේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

උණවටුන ප්‍රදේශයේ  හෝටලයක රැඳී සිටියදී එම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙම කණ්ඩායමේ පුද්ගලයින් 45දෙනෙකු සිට ඇති අතර හබරාදූව පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img