25 C
Colombo
Monday, October 13, 2025

බිත්තර මිල තව තවත් ඉහළට…

Published:

බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනවා තිබූ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කිරීමෙන් පසු වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළගොස් තිබේ. මේ හේතුවෙන් උත්සව සමයේ කේක් ගෙඩියක මිල ද ඉහළ දැමීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

අදාළ ගැසට් නිවේදනය පෙබරවාරි 06 වැනිදා දක්වා අත්හිටුවීමට අභියාචනාධිකරණය ඊයේ (15) තීරණය කිරීමත් සමග එතෙක් රුපියල් 50ට අලෙවි වූ බිත්තර මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

මේ අතර ඉමදූව – හොරදුගොඩ ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට දෙමාපියන් පිරිසක් ඊයේ (15) උද්ඝෝෂනයක් සංවිධාන කර තිබුණා.ඒ දරුවන්ගේ පාසල් පොත් ඇතුළු අධ්‍යාපන උපකරණ මිල ඉහළ යාමට විරෝධය පළ කරමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img