30.6 C
Colombo
Tuesday, January 13, 2026

බිත්තර අලෙවියෙන් ලබන ආදායමට අද සිට වැට් බද්දක්

Published:

බිත්තර අලෙවියෙන් ලබන ආදායමට අද සිට 18% ක වැට් බද්දක් පනවා තිබේ.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කළේ, වැට් බද්දක් ක්‍රියාත්මක කළ ද බිත්තර මිලෙහි වැඩිවීමක් සිදු නොවන බවය.

කෙසේ වෙතත්, බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවත් මේ හේතුවෙන් සිය කර්මාන්තය කඩා වැටීමක් සිදුවන බව එම සංගමය වැඩිදුරටත් සදහන් කළේය.

මේ වන විට වෙළඳපොළේ බිත්තර මිල රුපියල් 30ක අගයක පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,988FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img