27.2 C
Colombo
Monday, July 7, 2025

බ්‍ර්ත්‍යාන්‍ය වෙළද අමාත්‍යධූරය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධනට…

Published:

බ්‍ර්ත්‍යාන්‍ය වෙළද අමාත්‍යධූරය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධනට…

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් සිය රජයේ වෙළෙද අමාත්‍ය ධූරය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධනට පිරිනමා තිබේ.

රනිල් ජයවර්ධනගේ පියා ශ්‍රී ලාංකිකයකු වන අතර රනිල් ජයවර්ධන 2015 සිට හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින්නෙකි.

ඉකුත් තෙරේසා මේ පාලනය යටතේද රනිල් ජයවර්ධන වෙළෙද කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් කටයුතු කළේය.

රනිල් ජයවර්ධන ආර්ථික විද්‍යාව පිළිබද ලන්ඩන් පාසලේ උපාධිධරයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img