25 C
Colombo
Thursday, August 28, 2025

බ්‍රිතාන්‍ය විශේෂ නියෝජිතයෙක් ශ්‍රී ලංකාවට…

Published:

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ වෙළෙඳ නියෝජිත ඇබසෝක්හි ඩේවිඩ් සාමිවරයා ඊයේ (09)දිවයිනට පැමිණි බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

ඒ තෙදින නිල සංචාරයක් සඳහායි.

මෙම සංචාරය තුළ දී මෙරට වෙළෙඳ අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ව්‍යාපාරික සහ රජයේ පාර්ශව රැසක් සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

තවද බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හවුල්කාරීත්වයේ අන්‍යෝන්‍ය වර්ධනයක් ඇතිකර ගැනීම, දෙරට අතර වෙළෙඳ හා අයෝජන ප්‍රවර්ධන කටයුතු වැඩිදියුණු කරගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img