මෙවර පා පන්දු ලෝක කුසාලනය හිමි කරගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූ බ්‍රසීලය පරාජය කිරිමට ක්‍රොයේෂියාව ඊයේ සමත් වූවා.
එමෙන්ම ආර්ජන්ටිනාව ද 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනු ලැබුවේ නෙදර්ලන්තය පරාජය කරමින්.