27.8 C
Colombo
Wednesday, September 10, 2025

බස් ගාස්තු අඩු කරන්නේ නෑ…

Published:

ඉන්ධන මිල පහත හෙලීම පදනම් කරගනිමින් මගී ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට තමන් සූදානම් නැති බව බස් සංගම් සහ ත්‍රිරෝද රථ සංගම් පවසයි.

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ පෙට්‍රල් මිල අඩුකිරීම හරහා බස් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා

“සංගමයක් විදියට අපිට හැකියාවක් නෑ තාමත් මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න. ප්‍රායෝගිකව අපිට හැකියාවක් නෑ බස් ගාස්තු අඩුකිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න. මොකද අමාත්‍යවරයාගේ බරපතළ හැසිරීමක් තියෙනවා. අපි කිව්වා පහුගිය කාලයේම අපේ මේ අමතර කොටස් මිල වැඩිවෙලා තියෙනවා ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා නෑ. හෙට දිනයේ මේ බස් කර්මාන්තය නැවත මේ කබලෙන් ලිපට වැටෙනවා මොකද විකල්ප වාහන පාරට ඇවිල්ලා මේ පෙට්‍රල් අඩුකිරීම තුළ තවත් බරපතළ අර්බුදයකට අපිට මුහුණ පාන්න සිද්ධවෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,999FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img