23.9 C
Colombo
Wednesday, November 26, 2025

පොහොට්ටුවේ පෙති ගැලවෙයි…

Published:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 40ක් පමණ දෙනෙක් දෙනෙකු එම පක්ෂයෙන් ඉවත් වී ස්වාධීන වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඔවුන් එක් වී නව දේශපාලන බලවේගයක් නිර්මාණය කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට සූදානම්ව සිටින බවයි. රොෂාන් රණසිංහ මහතා ද මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කිරීම නිසා පොළොන්නරුවෙ දිස්ත්‍රික් එම පක්ෂයේ සංවිධායක ධුරය සිරිපාල ගම්ලත් මහතා වෙත ලබාදී තිබේ.

මෙම නව දේශපාලන බලවේගය සමග සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙෙනෙකු ද එක්වනු ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,474FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img