28.4 C
Colombo
Tuesday, July 8, 2025

පුද්ගල මළ සිරුරු දෙකක් සමගින් කටුනායක ගුවන් තොටුපළට ගොඩබෑ ගුවන් යානය…

Published:

පුද්ගල මළ සිරුරු දෙකක් සමගින් කටුනායක ගුවන් තොටුපළට ගොඩබෑ ගුවන් යානය…

තායිලන්ත එයාර් ලයින් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළට හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

ජෙඩායි සිට ඉන්දුනීසියාවේ සුරබයා ගුවන් තොටුපල බලා පියාසර කරමින් සිටි මෙම ගුවන් යානායේ නියමුවා විසින් සිය යානයේ සිටින මගින් දෙදෙනෙකුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් මත හදිසි ගොඩබෑමකට අවසර ඉල්ලා ඇත.

ඒ අනුව අද අලුයම 2:45 ට පමණ කටුනායකට ගොඩබස්වන ලද එම ගුවන් යානාවේදී අසනිපවූ බව කියන පුද්ගලයින් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි ගුවන් තොටුපළ බලධාරින් සදහන් කර සිටියේ.

එලෙස මිය ගොස් ඇත්තේ ඉන්දුනීසියානු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් වන අතර තායිලන්ත ගුවන් සේවයට අයත් එම ගුවන් යානය මේ වන විටත් කටුනායක ගුවන් තොටුපලේ ගොඩ බස්වා ඇති බවයි එහි කාර්ය භාරයේ නියුතු කළමනාකරු සදහන් කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,216FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img