29 C
Colombo
Thursday, October 16, 2025

පාසල් අභ්‍යාස පොත් හා උපකරණ 300%කින් මිල ඉහලට…

Published:

අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ මිල 300% කින් පමණ ඉහළ ගොස් තිබේ.

පාසැල් උපකරණ අලෙවිකරුවන් සඳහන් කරන්නේ කඩදාසි සහ මුද්‍රණ කර්මාන්තයට අවශ්‍ය අනෙකුත් ද‍්‍රව්‍ය වල මිල ඉහළ යාම මත මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

ලෝක වෙළෙඳ පොළේ කඩදාසි මිල ඉහළ යාම, මෙරට බැංකු පොලී අනුපාත ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ යාමද මෙම තත්ත්වයට බලපා ඇතැයි ද ආනයනකරුවෝ කියා සිටිති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,271FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img