30 C
Colombo
Wednesday, September 10, 2025

පාර්ලිමේන්තුවට ගංවතුර අවධානම…

Published:

අධික වර්ෂාව හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා පාර්ලිමේන්තු සංකීර්ණය ජලයෙන් යට වීමේ දැඩි අවදානමක් මතුව තිබේ.

දියවන්නා ඔයේ ජලය වේගයෙන් වැඩිවෙමින් පවතින නිසා වැසි තත්ත්වය ඉදිරි දිනවල දිගින් දිගටම පැවතියහොත් එහි ජලය පිටාර මට්ටමට පැමිණිය හැකි බව නාවික හමුදාව කියා සිටියි.

මෙම තත්ත්වය මත පාර්ලිමේන්තු පරිශ්‍රයට ජලය පැමිණීම වැළැක්වීම සඳහා දියවන්නා ඔය සීමාවේ වැලි කොට්ට ඇතිරීමට යුද හමුදාව දැනටමත් කටයුතු කර ඇත.

මේ අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ පහළ මහලේ පිහිටි කාමරවල බඩු භාණ්ඩ සියල්ල ද ආරක්ෂක පියවරක් ලෙස එහි පළමු මහලට රැගෙන ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,042FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img