27.2 C
Colombo
Tuesday, August 26, 2025

පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ වටය තරග අද සිට…

Published:

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටය දින දෙකක විරාමයකින් පසු අද (09) ආරම්භ වනවා.

ඒ, අනුව පාපන්දු පිටියේ ප්‍රබල කණ්ඩායමක් වන බ්‍රසීලය සහපෙරළිකාර කණ්ඩායමක් වන ක්‍රෝඒෂියාව අද තරග බිමට පිවිසීමට නියමිතයි.

අර්ධ අවසන් පූර්ව වටයේ දෙවන තරගය හෙට (10) දිනයේ දී පැවැත්වෙන්නේ මොරොක්කෝව සහ පෘතුගාලය අතරයි.

මෙම වාතයේ තවත් තරගයක් හෙට (10) දිනයේ දී පවැත්වෙන අතර, එම තරගයේ දී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම සහ නෙදර්ලන්තය තරග බිමට පිවිසීමට සූදානමින් සිටිනවා.

සුපිරි 08 දෙනාගේ වටය හෙවත් අර්ධ අවසන් පූර්ව වටයේ අවසන් තරගය එංගලන්තය සහ ප්‍රංශය අතර පැවැත්වෙන අතර, අර්ධ අවසන් පූර්ව වටයේ දී පරාජය වන කණ්ඩායම් වලට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,413FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img