27.8 C
Colombo
Wednesday, September 10, 2025

ප්‍රභල රාජ්‍යතාන්ත්‍රිකයෙක් හෙට දිවයිනට…

Published:

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා හෙට (19) දිනයේ මෙරටට පැමිණීමට නියමිතය.

කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඒ බව නිවේදනය කර තිබේ.

අමෙරිකා – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා සහ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණ වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,009FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img