පළාත් පාලන ආයතන 161 ක පමණ සභිකයන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරිමට රජයේ මුද්‍රණාලය වෙත යොමු කළ බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළා.
එම කොමිෂන් සභාව කියා සිටියේ, ගැටලු සහිත පාලන ආයතන 178 ක පමණ සභිකයන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මීලඟ අදියරේදී සිදු කරන බවයි. ප
ළාත් පාළන ආයතනවල නිල කාලය ලබන මස 02 වනදා ආරම්භ වීමට නියමිතයි.