26 C
Colombo
Sunday, January 18, 2026

පරිප්පු සහ සීනි මිළ අඩු වේ…

Published:

පරිප්පු සහ සුදු සීනි කිලෝවක් පිටකොටුව තොග වෙළදපොලේ මිල රුපියල් 25 කින් සහ රුපියල් 15 කින් අඩුවී තිබෙනවා. පසුගිය සතියේ රුපියල් 400 ක්ව පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 375 ක් දක්වා අඩුවී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ.

එමෙන්ම පසුගිය සතියේ රුපියල් 250 කට පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 235 දක්වා අඩුවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,008FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img