28.4 C
Colombo
Sunday, July 6, 2025

පකිස්ථානයට, ඉන්දීය ගුවන් සීමාව තහනම්

Published:

පාකිස්ථානය හිමිකාරීත්වය දරන සහ පාකිස්ථාන පාලනය යටතේ තිබෙන සියලු ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

පසුගියදා ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හිදී පකිස්ථානයට සම්බන්ධ ත්‍රස්තවාදීන් පිරිසක් විසින් කළ වෙඩි තැබීමකින් සංචාරකයින් 26 දෙනෙකු මිය ගියේය. ඊට ප්‍රතිචාර ලෙස ඉන්දියාව මෙම පියවර ගෙන තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියානු හිමිකාරිත්වය දරණ සහ ඉන්දියානු පාලනය යටතේ ඇති සියලුම ගුවන්යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට පකිස්ථාන රජය ද විසින් පියවර ගෙන තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img