30.6 C
Colombo
Monday, August 25, 2025

නිරෝධායනයට බෑ කියා කටුනායක අදත් පිරිසක් කලහකාරී වෙයි…

Published:

නිරෝධායනයට බෑ කියා කටුනායක අදත් පිරිසක් කලහකාරී වෙයි…

දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිටි පැමිණි තවත් 300කට වැඩි පිරිසක් කටුනායක ගුවන් තොටුපලේදී මේ වන විට නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරෙමින් තිබෙනවා.

මූලික පරීක්ෂණවලින් පසු ඔවුන් සියලූ දෙනා දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තැබීමටයි සැලසුම් කර තිබෙන්නේ.

කෙසේ වෙතත් ඇතැම් පිරිස් එලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යාම ප‍්‍රතික්ෂේප කරමින් ගුවන් තොටුපල පරිශ‍්‍රයේ කලහකාරීව හැසිරෙමින් සිටිනවා.

ඔවුන් පවසන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල නොව දින 14ක කාලයක් තමන්ගේ නිවෙස්වලම රැදි සිටිය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,380FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img