27.2 C
Colombo
Friday, August 29, 2025

නව ටෙලිවිෂන් මාධ්‍ය නාලිකාවක ආගමනය…

Published:

නව ටෙලිවිෂන් මාධ්‍ය නාලිකාවක ආගමනය…

UHF නාලිකා අංක 54 DIALOG TV නාලිකා අංක 23 PEO TV නාලිකා අංක 127  , 2021අගෝස්තු මස 08 වනදින පර්යේෂණ විකාශය ආරම්භ කල සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම විකාශය වන නව විද්‍යුත් අසදෘෂ මාධ්‍ය නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස නිලේන්ද්‍ර දේශප්‍රිය සම්බන්ධ වී ඇත.

සිරස මාධ්‍ය ජාලයෙහි ආරම්භයේ සිට කටයුතු කල ජ්‍යෙෂ්ඨයෙකු අධ්‍යක්ෂකවරයෙකු වන සිසිල් රත්නායක මහතා ද මෙම නාලිකාව හා සම්බන්ධ වී ඇති අතර ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයේ ප්‍රවීන පවුර්ති නිවේදකයෙකු වන නදීක කරුණානායක මහතාද මේ සමග සම්බන්ධ වී ඇත.

නුදුරේදීම දිවයින පුරා අවරණයත් සමගින් , නියත වශයෙන්ම ශ්‍රී ලංකාවේ මීලග නව්‍යකරණයේ අසදෘෂ මාධ්‍ය නාලිකාව බවට ජනතා පරමාධිපත්‍යයෙන් අබිසෙස් ගැන්වෙනු ඇත.

Municipal workers carry the coffin of an unclaimed body of a Covid-19 coronavirus victim to a crematorium in Colombo on December 10, 2020. (Photo by Lakruwan WANNIARACHCHI / AFP)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,464FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img