27.2 C
Colombo
Wednesday, August 27, 2025

නව කොරෝනා පරදවන සටනට උරදී සිටින්නන් අගයමින් අද පස්වරුවේ නෙලූම් කුළුන අලෝකමත් කෙරේ…

Published:

නව කොරෝනා පරදවන සටනට උරදී සිටින්නන් අගයමින් අද පස්වරුවේ නෙලූම් කුළුන අලෝකමත් කෙරේ…

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා ව්‍යසනයට එරෙහිව සටන් වැද සිටින සෞඛ්‍ය, ති‍්‍රවිද හමුදා, පොලිස් සහ සෙසු සේවාවල සියලූ සේවකයින්ගේ කැපවීම අගයකිරීම පිණිස අද සවස 06. 45 සිට නෙලූම් කුළුන ආලෝකමත් කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ විශේෂ සටහනක ඒ බව සඳහන්.

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා ව්‍යසනයට එරෙහිව සටන් වැද සිටින සෞඛ්‍ය, ති‍්‍රවිද හමුදා, පොලිස් සහ සෙසු සේවාවල සියලූ සේවකයින් මෙම අවස්ථාවේ රටේ ජීවනාලිය වන බවද ඔවුන් රැක ගැනීම සියලූදෙනාගේ යුතුකමක් බවද ජනාධිපතිවයා තැබූ සිය ෆේස්බුක් ගිණුමේ වැඩිදුරටත් දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img