27.2 C
Colombo
Friday, August 22, 2025

නයිජීරියාවේ බස් රථයක් පෙරළී ක්‍රීඩකයින් 22 ක් ජීවිතක්ෂයට

Published:

නයිජීරියාවේ පාලමකින් බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් ක්‍රීඩකයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ක්‍රීඩකයින් 30කට වැඩි පිරිසක් රැගත් බස් රථය කනෝ-සාරියා අධිවේගී මාර්ගයේ චිරෝමාවා පාලමෙන් ඉවතට පෙරළී ගොස් තිබේ.

අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර “තෙහෙට්ටුව සහ අධික වේගය හේතුවෙන් සිදු වන්නට ඇති බවයි එරට මාධ්‍ය සැක පළ කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img