27.8 C
Colombo
Thursday, August 28, 2025

ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට…

Published:

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික ධනුෂ්ක ගුණතිලක ඊයේ දිනයේදී සිඩ්නි හිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කාන්තාවක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව බවයි වාර්තා වන්නේ.

ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහු ලෝක කුසලාන සංචාරයෙන් ඉවත් වුවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සිට නැවත ශ්‍රී ලංකාව බලා පිටත්ව ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img