26.1 C
Colombo
Wednesday, October 15, 2025

ධනුෂ්කගේ ඇප මුදල ගෙවූයේ කවුද?…

Published:

කට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට නියම කළ අධිකරණය විසින් නියම කරන ලද ඕස්ට්‍රේලියානු ඩොලර් 150000ක ඇප මුදල ලබා දී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක් බවත් එම කාන්තාවට ධනුෂ්ක ගුණතිලක සමග තිබෙන සම්බන්ධය කුමක්දැයි තවමත් හෙළිවී නොමැත.

ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ඔහුට සහාය වීමට ඉදිරිපත් වී ඇති අතර ඇප ලබා ගැනීමේදී පොලිසියට ස්ථිර ලිපිනයක් ලබා දීමට අවශ්‍ය බැවින් එරට සිටින ධනවත් පුද්ගලයෙකුගේ නිවසක ලිපිනයක් ධනුෂ්ක හට ලබා දී ඇති අතර නඩුව අවසන් වන තෙක් ඔහු එම නිවසේ වාසය කරනු ඇති බව සඳහන් වේ.

ගුවන් ගමන් බලපත්‍රයද අධිකරණය භාරයේ පවතින අතර නඩුව යළි ජනවාරි 12 වනදා කැඳවීමට නියමිතව තිබේ.
ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ලැබුණු පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට පත්වූ
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමට සිඩ්නිහි “ඩව්නිං සෙන්ටර්” අධිකරණය ඊයේ නියෝග කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,270FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img