30.6 C
Colombo
Tuesday, January 13, 2026

දේශබන්දුට එරෙහි ත්‍රිපුද්ගල කමිටුවට පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුත් පත් කෙරේ

Published:

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් ඉවත් කිරීමට අදාළ කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුව මඟින් පත්කළ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ සහාය සඳහා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අනුයුක්ත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකු වැඩබලන පොලිස්පතිවරයා විසින් එම කමිටුවේ සහාය සඳහා අනුයුක්ත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,988FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img