30 C
Colombo
Thursday, July 17, 2025

දේශපාලනයට සමුදෙන්න සැරසෙන මහින්ද…

Published:

යාල වනෝද්‍යානයේ දී පසුගියදා ඇතිවූ සිද්ධියට තම පුතා සම්බන්ධ යැයි කරන චෝදනා පදනම් විරහිත බවත් එසේ තම පුතා ඊට සම්බන්ධ බව හෙළි වුවහොත් තමා දේශපාලනයෙන් සමුගැනීමට වුව සූදානම් බවත් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළා

මෙම සිද්ධිය ඇතිවූ දින තම පුතා සිටියේ කොළඹ බවත් එම දින කිහිපයේ කොළඹින් පිටව ගොස් ඇත්තේ මතුගමට පමණක් බවත් ඇමැතිවරයා සදහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා අමාත්‍යාංශ ලේකම්වරියට දැනුම් දුන් බව ද වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදෙන බව ද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,328FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img