27.2 C
Colombo
Tuesday, August 26, 2025

දූෂිත වායු තත්ත්වය සීඝ්‍රයෙන් පහව යන ලකුණු…

Published:

ඉන්දියාවේ සිට මෙරටට හමා ආ දූෂිත වායු තත්ත්වය සීඝ්‍රයෙන් පහව යමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ
සංවිධානය පවසනවා.

ඒ, අනුව වායු ගෝලයේ පවතින දූෂිත තත්ත්වය ක්‍රමයෙන් ඉවත්වනු ඇති බවයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර දිවයින පුරා වායු තත්ත්ව පරීක්ෂණ ස්ථාන 60ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පැවසුවේ.

පවතින කාලගුණික තත්ත්වය මත අද (09) දිනයේ සියළුම රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ තීරණය කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදුකළ විමසීමකින් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,413FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img