29.5 C
Colombo
Sunday, July 6, 2025

දිස්ත්‍රික්ක 5කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

Published:

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කය: – බදදේගම, මහනුවර දිස්ත්‍රික්කය:- ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කය: – ⁠අරණායක, නුවරඑළිය දිස්ත්‍රික්කය: – අඹගමුව, ⁠නෝර්වුඩ් සහ රත්නපුර දිස්ත්‍රික්කය: – කිරිඇල්ල යන ප්‍රදේශ සදහායි.

ඒ අනුව විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය අද (30) රාත්‍රී 9 සිට හෙට (31) රාත්‍රී 9 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img