27.2 C
Colombo
Monday, July 7, 2025

දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය ගැන 78 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගනියි…

Published:

දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය ගැන 78 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගනියි…

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 78 දෙනෙකුගෙන් පොලීසිය මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ අතර ඔහුගේ බිරිඳද අයත්. ඊට අමතරව ඔහුගේ කාර්යාලයේ සේවය කරන පිරිසක්ද අයත් බවයි පොලීසිය පැවසුවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් විසින් එම ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

බොරැල්ල කනත්ත තුළ අත් පා ගැට ගසා සිය මෝටර් රථයේ අසාධ්‍ය තත්ත්වයේ සිටියදී දිනේෂ් ෂාෆ්ටර් සොයා ගනු ලැබුවේ ඉකුත් 15වනදායි. ඉන් අනතුරුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව  ඔහු ජීවිතක්ෂයට පත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img