30.6 C
Colombo
Monday, August 25, 2025

දැඩි සීතල නොතකා ශ්‍රි පාදය වන්දනාවේ විශාල පිරිසක්…

Published:

සති අන්ත නිවාඩුවත් සමග පවතින අයහපත් කාලගුණයද නොතකා ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනා කරුවන් පිරිසක් දුම්රියෙන් පැමිණෙනු දැකිය හැකිය. දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොළඔ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන සහ බදුල්ලේ සිට කොළඔ දක්වා ධාවනය වන මගි ප්‍රවාහන දුම්රියන් වල එම පිරිස පැමි‍ණෙන බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ. දුම්රියෙන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ පහසුකම් ගණනාවක් සලසා ඇති බවත් , හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා දුම්රියන් පැමිණෙන සැම අවස්ථාවකම හැටන් ලංගම ඩිපොවෙන් ලංගම බස් රථ සේවාවක්ද පවත්වාගෙන යන බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු වැඩි දුරටත් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,380FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img