25.6 C
Colombo
Sunday, August 24, 2025

දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා මහතා දිවයිනට…

Published:

කෙටි සංචාරයක් සඳහා දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා මහතා දිවයිනට පැමිණ තිබේ.

ඉන්දුනීසියාවේ පැවති G20 සමුළුවට සහභාගී වී නැවත සියරට බලා යන අතරතුරදී ඒ මහතා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා අතර අදහස් හුවමාරුවක් ද සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,366FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img