27.8 C
Colombo
Monday, August 25, 2025

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට කොටස අද විවෘත වෙයි…

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට කොටස අද විවෘත වෙයි…

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටස අද (23) විවෘත කෙරෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මෙම මාර්ගය විවෘත කිරීමත් සමග ඕනෑම පුද්ගලයෙකුට කතරගම බලා අඩු වේලාවකින් ළඟාවිය හැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ.

නව මාර්ගය විවෘත කිරීමත් සමග දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මුළු දුර ප‍්‍රමාණය කිලෝමීටර් 222 ක් දක්වා ඉහළ යන බවද එම අධිකාරියේ සභාපති චමින්ද අතලූවගේ කියාසිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,398FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img