30 C
Colombo
Wednesday, August 27, 2025

තිළිණි ප්‍රියමාලි වංචා කළ මුදල හෙළිවේ…

Published:

තිළිණි ප්‍රියමාලි විසින් සිදුකර ඇති මූල්‍ය වංචා වල වටිනාකම රුපියල් කෝටි 130ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැවසීය.

එසේම ඇයට ජාතික හැඳුනුම්පත් දෙකක් සහ විදේශ ගමන් බලපත්‍ර දෙකක් ද ඇති බව සදහන් කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,441FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img