31.1 C
Colombo
Friday, February 27, 2026

තැපැල් ඡන්දය අද‍ තුන්වන දිනටත්

Published:

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද තුන්වන දිනටත් සිදුකෙරේ.

 

පසුගිය 24 සහ 25 දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වු සුදුසුකම් ලත් රාජ්‍ය නිලධාරීන්ට අද (28) සහ හෙට (29) දිනයේ දී ඒ සදහා අවස්ථාව ලබා දී ඇති අතර ඒම කාලය යළි දීර්ඝ ෙනාකරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති  ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img