23 C
Colombo
Sunday, January 18, 2026

ත්‍රිවිධ හමුදාවේ 12,434 කට උසස්වීම්

Published:

16 වන ජාතික රණවිරු දින සැමරුම නිමිත්තෙන් සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත,  ත්‍රිවිධ හමුදා නිලධාරීන් 217කට සහ සෙසු නිලයන් 12,217කට උසස්වීම් ලබා දීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් 186 දෙනෙකුට සහ සෙසු නිලයන් 10093 දෙනෙකුටද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරින් 22 දෙනෙකුට සහ සෙසු නිලයන් 1256 දෙනෙකුටද, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් 09 දෙනෙකුට සහ සෙසු නිලයන් 868 දෙනෙකුට උසස්වීම් ලබා දීමට  කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img