31.7 C
Colombo
Monday, July 7, 2025

තවත් ඩොලර් මිලියන 200ක් ලෝක බැංකුවෙන් ගන්න කැබිනට් අනුමැතිය…

Published:

තවත් ඩොලර් මිලියන 200ක් ලෝක බැංකුවෙන් ගන්න කැබිනට් අනුමැතිය…

සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව එකගතාව පළ කළ අමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදල ලබාගැනීම සඳහා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ දිලිඳු ජන කොටස් ඉලක්ක කර ගෙන ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ එම ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදීමට අස්වැසුම සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ලෝක බැංකුව විසින් අනුමත කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img