27.2 C
Colombo
Saturday, July 19, 2025

තවත් කොරෝනා ආසාදිතයින් 21ක්-සමස්ත ආසාදිතයින් ගණන 795ක්…

Published:

තවත් කොරෝනා ආසාදිතයින් 21ක්-සමස්ත ආසාදිතයින් ගණන 795ක්…

අද(06) රාත්‍රී 08.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 21දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 795 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 215 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ආසාදිතයින් 571 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

ඊයේ (05) මෝදර ප්‍රදේශයේ මියගිය කාන්තාවත් සමඟ වෛරසය ආසාදනය වීමෙන් මෙරටින් මරණ 09ක් වාර්තා වෙයි.

කෙසේ වෙතත් අදාල කාන්තාවට වෛරසය ආසාදනය වු ආකාරය සම්බන්ධයෙන් තවමත් නිශ්චිතව අනාවරණය වී නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,339FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img