28 C
Colombo
Thursday, October 16, 2025

ණය වාරික ගැන මහ බැංකු අධිපතිට පැමිණිල්ලක්…

Published:

මහ බැංකුව විසින් ණය පොලී ප්‍රතිශතය ඉහළ දැමීමට කටයුතු කිරීම හේතුවෙන් ණයහිමියන්ට දැරිය නොහැකි ලෙස ණය වාරික ඉහළ ගොස් ඇති බව ප්‍රජා බලය ජනතා සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ සුදේශ් ප්‍රසන්න ජයවර්ධන මහතා පවසයි.

මේ හේතුවෙන් ඇතැම් ණයහිමියන් ජීවිත පවා අහිමිකර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ සුදේශ් ප්‍රසන්න ජයවර්ධන මහතා මේ බව කියා සියේය.

එමෙන්ම ඒ මහතා පෙන්වා දුන්නේ, ණයහිමියන් සඳහා සහන වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවය.

ඔහු විසින් මේ පිළිබඳව මහ බැංකු අධිපතිවරයාට සංදේශයක් ද භාරදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,274FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img