27.2 C
Colombo
Friday, August 22, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේ ගත් තීරණය…

Published:

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, CNN මාධ්‍ය ජාලයට එරෙහිව නඩුවක් ගොනු කර තිබේ.

අමෙරිකානු ඩොලර් මිලියන 475ක වන්දියක් ඉල්ලමින් පවරා ඇති නඩුව මගින් ට්‍රම්ප්ගේ පාර්ශ්වය චෝදනා කරන්නේ, CNN මාධ්‍ය ජාලය විසින් චේතනාන්විතව තමන්ට එරෙහිව නින්දා සහගත සහ අපහාසාත්මක ප්‍රචාරයක් ගෙන ගිය බවටය.

අමෙරිකාවේ ෆ්ලොරිඩා හි දිස්ත්‍රික් අධිකරණයක නඩුව ගොනුකර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම CNN මාධ්‍ය ජාලය ප්‍රතික්ෂේප කළේය.

2017-21 කාලයේ අමෙරිකාව පාලනය කළ ට්‍රම්ප්, පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති ජෝ බයිඩන් හමුවේ පරාජයට පත්වූ නමුත්, 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට මෑතකදී ඉඟි පළකළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img