30.6 C
Colombo
Tuesday, January 20, 2026

ඩෙංගු රෝගීන් ගණන ඉහළට…

Published:

මේ මස ගත වූ දින කිහිපය තුළ ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.

පවතින වර්ෂාපතන තත්ත්වයත් සමග එම රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

ඒ අනුව මේ දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රෝගින් 3,200 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අතරින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර කොළඹ, කළුතර, කල්මුණේ සහ යාපනය යන දිස්ත්‍රික්වලින් ද ඩෙංගු රෝගින් වාර්තා වී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් නොවැම්බර් මාසය තුළ දී ඩෙංගු රෝගින් 5,416 දෙනෙකු වාර්තා වී තිබේ.

සමස්තයක් ලෙස මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 71,000ක් පමණ වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img