29 C
Colombo
Sunday, October 12, 2025

ඩෑන් ප්‍රියසාද්ට වෙඩි ප්‍රහාරයක්

Published:

ඩෑන් ප්‍රියසාද්ට අද අද රාත්‍රී 9:10ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය පරිශ්‍රයේදී ඒල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත්කළ බවයි වාර්තා වුණේ.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවටයි අනාවරණයවී තිබුණේ.

ඒ් අනුව වෙඩි තැබීමෙන් ඔහු මියගිය බව ද පොලිසිය නිවේදනය කළේය.

කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරයකට ලක් වූ ඩෑන් ප්‍රියසාද් මියගිය බවට පෙර සඳහන් කළද ඔහු තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පසුව ප්‍රකාශ කළා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img