25 C
Colombo
Monday, October 13, 2025

ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමේ නීති ලිහිල් කෙරේ…

Published:

ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමේ නීති ලිහිල් කෙරේ…

මෙරට ගුවන් සීමාව තුළ ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම් කරමින් පනවා තිබූ නීතිය ලිහිල් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් රංජිත් පෙරේරා පැවසුවේ මින් ඉදිරියට සිය ආයතනයේ පූර්ව අනුමැතිය සහිතව අධිආරක්‍ෂිත ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට අවස්ථාව ලබාදෙන බවයි.

මෙරට ගුවන් සීමාව තුළ ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරුණේ ඉකුත් අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img