26.1 C
Colombo
Wednesday, October 15, 2025

ඩයස්පෝරාවට කාර්යාලයක්…

Published:

විදේශ ගත ඩයස්පෝරා ජනතාවට ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලය නමින් ආයතනයක් ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන ඇත.

විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙම කාර්යාලය දෙසැම්බර් මස විවෘත කිරීමට නියමිතය. ඒ අනුව විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට සෘජුව මෙයට සම්බන්ධ වී මෙරට කටයුතු සඳහා සහාය දිය හැකිය.

විදේශ ඇමති අලි සබි්‍ර, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් හා අධිකරණ අමාත්‍යාංශ නිලධාරීන් අතර ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,270FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img